මෙහෙයුම් සහයක (කොන්ත්‍රාත් පදනම) – පුස්තකාලය , ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

පුස්තකාලය සඳහා මෙහෙයුම් සහයක (Operation Assistant) – කොන්ත්‍රාත් පදනම මත – තනතුර සඳහා අයදුම් කැඳවනු ලැබේ.
අයදුම්පත් 2025 දෙසැම්බර් 30 දිනට හෝ ඊට පෙර භාරගනු ලැබේ.
වැඩි විස්තර සඳහා නිල දැන්වීම වෙත යොමු වන්න.