විවෘතයට වේදිකාවක් 2026

විවෘතයට වේදිකාවක් 2026

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයයේ ශිෂ්‍ය සුභ සාධන අරමුදල ආධාර පිණිස
ඔක්තෝබර් 27 – අටවන බුවනෙක – දහවල 2.00 ට සහ සවස 6.00 ට
ඔක්තෝබර් 28 – ආලවරම්, චාකෝල් කොල්ලා, දුක්ගිනි සින්දන – දහවල 2.00 ට සහ සවස 6.00 ට
ඔක්තෝබර් 27 – විකෘති 10.30 (පාසල් දර්ශනය පෙ.ව. 10.30) සහ දහවල 2.00

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයයේ නව සම්මන්ත්‍රණ ශාලාවේ (වායු සමීකරණය පහසුකම් ඇත)

ටිකට්ස් – රු 1500, රු 1000, පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් ට රු. 500

ඔබේ ටිකට්පත අදම වෙන් කරවා ගන්න
චමීර – 0713943937
විරාජ් – 0719794494
මිහිරංග – 0767718063
හසිත – 0767078900