Mahapola Scholarships

Mahapola Scholarships

Selection Criteria

(Effective from Academic Year 2014/15)

Mahapola Scholarships are awarded by the Mahapola Higher Education Scholarship Trust Fund to the value of Rs. 8,000/- each towards the payment of tuition fees of courses. The scholarship payments will be made in two installments. The second installment will be paid only if the conduct and academic performance of the student are satisfactory. Mahapola Scholarship shall be awarded only once to a student. A student who has been awarded a University Bursary can be considered for the Mahapola Scholarship only in another academic year. That is, a student shall not hold both the awards simultaneously. Students shall be selected based on an application made by them on the basis of Merit and Need.

Eligibility Criteria for Award of Mahapola Scholarship
  • Student should have been registered for courses at Level four or above in an undergraduate programme
  • Student should not be employed or engaged in any other higher educational study
  • Student should not have exceeded the age of 30 years on the date of selection
  • Student should have sat and attained a minimum Grade Point Average (GPA) of 2.0 in the final examinations of courses adding up to a total of at least 18 credits at the particular Level in the previous year.
  • Only courses considered for the final award of the programme will be taken for the calculation of GPA for the scholarship.
  • Parental income ceiling should be equal to or less than Rs, 300,000/-, with the relevant concessions per annum added to the income ceiling, as specified by the U.G.C.
  • (Current concessions applicable: Rs. 24,000/- per annum per school going sister/brother who is 18 years or under, up to a maximum of three children and Rs. 36,000/- concession per annum per sister/brother following a course in a university but not in receipt of a Mahapola scholarship or a Bursary)
  • Students will be required to provide a letter from a Grama Sevaka to certify the annual parental income.
  • No disciplinary action should have been taken against the student.

The university from time to time may make necessary amendments to the criteria while abiding by the guidelines proposed in this document.

An approved number of Mahapola Scholarships will be awarded annually to students in the order of merit from among those eligible.

මහපොළ ශිෂ්‍යත්ව සඳහා තොරා ගැනීමේ තෝරාගැනීමේ නිර්.ණායක
(2015/2016 අධ්‍යයන වර්.ෂයේ සිට බලපැවැත්වේ)

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයින් සඳහා මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම “මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල” විසින් පාඨමාලා ගාස්තුවලට අදාලව, එක් ශිෂ්‍යත්වලාභියෙකු සඳහා රු.8000/- බැගින් ප්‍රතිපාදන දෙනු ලැබේ.

මහපොළ ශිෂ්‍යත්වය ප්‍රදානය කිරීම සඳහා අදාල නිර්.ණායක

■ පසුගිය වර්.ෂයේදී ශිෂ්‍යයා විසින් උපාධි වැඩසටහනකට අයත් පාඨමාලාවල හතරවන මට්ටම හෝ ඉහල මට්ටමක් සඳහා ලියාපදිංචි වී තිබිය යුතු ය.
■ ශිෂ්‍යයා රැකියාවක නිරත නොවී තිබීම හෝ කිසිඳු වෙනත් උසස් අධ්‍යාපන කටයුතු සඳහා සහභාගි නොවී තිබිය යුතු ය.
■ තෝරා ගැනිමේ දිනය වන විට ශිෂ්‍යයා වයස අවුරුදු 30 නො ඉක්ම වී තිබිය යුතු ය. අවසන් විභාගයට පෙනි සිට තිබීම හා එහිදී පසුගිය අධ්‍යයන වර්.ෂයේදී විෂයට අදාල අධ්‍යයන මට්ටමේ එකතුව : (credit) 15ක් සඳහා GPA අගය අවම වශයෙන් 2.0ක අගයක් ලබා තිබිය යුතු ය.
■ වැඩසටහනේ අවසන් ප්‍රදානය සඳහා සලකා බැලෙන විෂයන් පමණක් ශිෂ්‍යත්වයෙහි GPA අගය ගණනය කිරීම සඳහා සලකනු ලැබේ.
■ දෙමව්පියන්ගේ ආදායම් සීමාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සඳහන් කර ඇති පරිදි වාර්.ෂිකව අදාළ සහන ආදයම් සීමාවට එකතු කර රු.300,000 ට වඩා අඩු හෝ සමාන විය යුතු ය.

■ එමෙන්ම, වර්.තමාන ප්‍රතිපාදන අදාළ වන්නේ: උපරිම දරුවන් තිදෙනෙකු දක්වා වයස අවුරුදු 18 හෝ ඊට අඩු පාසල් යන සහෝදරියකට/ සහෝදරයෙකුට වසරකට රු. 24,000 ප්‍රතිපාදනයක් සහ මහපොළ ශිෂ්‍යත්වයක් හෝ ශිෂ්‍යාධාරයක් නොලැබෙන නමුත් විශ්වවිද්‍යාලයක පාඨමාලාවක් හදරන සහෝදරියකට/ සහෝදරයෙකුට වසරකට රු. 36,000ක ප්‍රතිපාදනයක්.
■ දෙමව්පියන්ගේ වාර්.ෂික ආදායම සහතික කිරීම සඳහා ශිෂ්‍යයින් විසින් ග්‍රාම සේවක වෙතින් ලබා ගත් ලිපියක් ලබා දිය යුතු ය.
■ ශිෂ්‍යයාට එරෙහිව කිසිඳු විනය ක්‍රියාමාර්ගයක් විශ්වවිද්‍යාලය මඟින් ගෙන නොතිබිය යුතු ය.

සටහන්
■ ශිෂ්‍යත්ව ගෙවීම් වාරික 2කින් සිදු කරනු ලැබේ. ශිෂ්‍යයාගේ හැසිරීම සහ අධ්‍යයන කාර්.යසාධනය සතුටුදායක නම් පමණක් 2 වන වාරිකය ගෙවනු ලැබේ.
■ මහපොළ ශිෂ්‍යත්වය ශිෂ්‍යයෙකුට එක් වරක් පමණක් පිරිනමනු ලැබේ.
■ කුසලතාව හා අවශ්‍යතාව මත පදනම් වූ ශිෂ්‍යයින් විසින් ලබා දෙන අයදුම්පත් අනුව මෙම ශිෂ්‍යත්වය සඳහා තෝරාගනු ලැබේ.
■ සුදුසුකම් සහිත ශිෂ්‍යයින් අතරින් කුසලතා අනුපිළිවෙලින් වාර්.ෂිකව අනුමත මහපොළ ශිෂ්‍යත්ව සංඛ්‍යාවක් පිරිනමනු ලැබේ.
■ විශ්වවිද්‍යාලය විසින් කලින් කලට මෙම ලේඛනයේ යෝජිත මාර්ගෝපදේශ නිර්ණායක සඳහා අවශ්‍ය සංශෝධන සිදු කරනු ලැබේ.

අසම්පූර්ණ සහ කියවීමට අපහසු අයදුම්පත් විමසීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

ශිෂ්‍යයින් විසින් අදාල පාඨමාලාව සඳහා අවසාන ලියාපදිංචි දිනයේ (late registration) සිට සති දෙක තුළ ශිෂ්‍ය කටයුතු හා සුභසාධන අංශය වෙත අයදුම්පත භාර දීම/ තැපැල් කිරීම/ විද්‍යුත් තැපෑල මඟින් සිදු කළ යුතු ය.

ලිපිනය :-

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී,
ශිෂ්‍ය කටයුතු සහ සුභසාධන අංශය,
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය,
තැපැල් පෙට්ටිය 21, නාවල,
නුගේගොඩ.

Application Form  : 

Application Form  :

The Open University of Sri Lanka
Apply Online