Open University Enrollment Bursary-Proposed Selection Criteria
(Effective from Academic Year 2015/16)
Open University Enrolment Bursary, hereinafter referred as Enrollment Bursary, is awarded by the Open University of Sri Lanka in the first year of enrolment essentially for economically disadvantaged students. Enrollment Bursary is awarded to the value of 50% of the tuition fees of courses for which the student registers for during his/her first year of registration with the University. A student shall not be awarded the Enrollment Bursary in any subsequent years of registration. The award of the bursary will be considered during the time the second installment of the tuition fee is payable.
However, a recipient of the Enrollment Bursary may be awarded the University Bursary or Mahapola Scholarship in two subsequent academic years, at different Levels of the programme. Nevertheless, a student who has been awarded a Mahapola Scholarship can be considered for a University Bursary only in another year. That is, a student shall not hold both the awards simultaneously.
Students shall be selected for the Enrolment Bursary based on an application made by them on the basis of need and active engagement in studies.
Eligibility Criteria for the Award of Open University Enrollment Bursary
- Student should be registered for a programme of study of a minimum duration of two years starting at Level 3. However, those registered in programmes leading from one to another in a different level (e.g. Certificate, Advanced Certificate to Diploma/Degree) may also be considered for selection.
- The annual gross family income of the student shall be less than Rs 500,000/= [Student shall submit a Gramasewaka certificate that his/her annual gross family income is less than Rs. 500,000/=]
- The student should have participated in the continuous assessment and other compulsory academic activities of the courses s/he has enrolled in until the date of the evaluation of the award.
- No disciplinary action should have been taken against the student.
The university from time to time may make necessary amendments to the criteria while abiding by the guidelines proposed in this document.
Open University Enrollment Bursaries will be awarded annually. Incomplete and illegible application will be rejected without enquiry
Students are requested to hand over/post the application to the Student Affairs & Welfare Division with two weeks from the date of registration to the course.
Return address: –
Senior Assistant Registrar,
Student Affairs & Welfare Division,
The Open University of Sri Lanka,
PO Box 21, Nawala,
Nugegoda.
විවෘත විශ්වවිද්‍යාලයීය ඇතුළත් වීමේදී පිරිනමනු ලබන “ප්‍රවේශ ප්‍රවර්.ධන ශිෂ්‍යාධාර” ශිෂ්‍යාධාරය- යෝජිත තේරීම් නිර්.ණායක
(2015/16 අධ්‍යයන වර්.ෂයේ සිට බලපැවැත්වේ)
මෙතැන් සිට ප්‍රවේශ ප්‍රවර්.ධන ශිෂ්‍යාධාර ලෙස සඳහන් කෙරෙන, විවෘත විශ්වවිද්‍යාලයීය ඇතුළත් වීමේ ශිෂ්‍යාධාර, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් ප්‍රධාන වශයෙන් ආර්.ථික අපහසුතා ඇති ශිෂ්‍යයින් සඳහා පළමු වර්.ෂයේදී පමණක් ප්රදානය කරනු ලබයි. ශිෂ්‍යයින්හට විශ්වවිද්‍යාලයේ පලමු වසරට අදාල ලියාපදිංචි පාඨමාලා ගාස්තුවල වටිනාකමින් 50% ක් සඳහා මෙම ශිෂ්‍යාධාර මඟින් ප්රදානය කරනු ලබයි. ලියාපදිංචි වීමෙන් පසු වෙනත් කිසිඳු වසරකදී ශිෂ්‍යයින්හට ප්‍රවේශ ප්‍රවර්.ධන ශිෂ්‍යාධාර ප්රදානය කරනු නොලැබේ. පාඨමාලා ගාස්තුවල දෙවන වාරිකය ගෙවිය යුතු කාල සීමාව අතරතුර ශිෂ්‍යාධාර ප්රදානය කිරීමට කටයුතු කරනු ලැබේ.
කෙසේ වෙතත්, ප්‍රවේශ ප්‍රවර්.ධන ශිෂ්යාධාරලාභියෙකුට විශ්වවිද්‍යාල ශිෂ්‍යාධාර හෝ මහපොළ ශිෂ්‍යත්ව මීළඟ අධ්‍යයන වර්.ෂ දෙකකදී අධ්‍යයන පාඨමාලාවේ විවිධ අදියරවලදී ප්රදානය කිරීමට ඉල්ලුම් කිරීමට හැකි ය. එහෙත්, මහපොළ ශිෂ්‍යත්වය ප්රදානය කර ඇති ශිෂ්‍යයෙකු විශ්වවිද්‍යාල ශිෂ්‍යාධාර සඳහා වෙනත් වසරකදී පමණක් සලකා බලනු ලැබේ. එනම්, ශිෂ්‍යයෙකුට ප්‍රදානයන් දෙකම :මහපොළ, විශ්වවිද්‍යාල ශිෂ්‍යාධාර* එකවර හිමි නොවේ.
මෙම ප්‍රවේශ ප්‍රවර්.ධන ශිෂ්‍යාධාර සඳහා ශිෂ්‍යයින් තෝරා ගැනීමේ පදනම වන්නේ ශිෂ්‍යයින් විසින් සපයනු ලබන නිවැරදි අයදුම්පතක් හා නිර්.ණායකයන් (වාර්.ෂික ආදායම) සහ අඛණ්ඩව අධ්‍යයන කටයුතුවල ක්‍රියාකාරිව නිරත වීමෙනි.
විවෘත විශ්වවිද්‍යාල ඇතුළත් වීමේ ශිෂ්‍යාධාර පිරිනැමීම සඳහා යෝග්‍යතා නිර්.ණායක
(අ) 3 වන අධ්‍යයන මට්ටමෙන් ආරම්භ වන අවම වශයෙන් ඉදිරි වසර දෙකක කාල සීමාවක් සහිත අධ්‍යයන වැඩසටහන් සඳහා ශිෂ්‍යයෙකු ලියාපදිංචි විය යුතු ය.
(ආ) ශිෂ්‍යයාගේ පවුලේ වාර්.ෂික දළ ආදායම රු. 500,000 ට අඩු විය යුතු ය. [ශිෂ්‍යයා විසින් ඔහුගේ/ ඇයගේ පවුලේ වාර්.ෂික දළ ආදායම රු. 500,000 ට අඩු බවට ග්‍රාම සේවා සහතිකයක් ඉදිරිපත් කළ යුතු ය.]
(ඇ) ප්රදානය කිරීම ඇගයීමේ දින දක්වා ඔහු/ඇය ඇතුළත් වී ඇති පාඨමාලාවේ අඛණ්ඩ ඇගයීම් සහ අනිවාර්.ය අධ්‍යයන ක්‍රියාකාරකම් සඳහා සහභාගි වී තිබිය යුතු ය.
(ඈ) ශිෂ්‍යයාට එරෙහිව කිසිඳු විනය විරෝධී ක්‍රියාමාර්.ගයක් විශ්වවිද්‍යාලය මඟින් ගෙන නොතිබිය යුතු ය.
විශ්වවිද්‍යාලය විසින් වරින් වරට මෙම ලේඛනයේ යෝජිත මාර්.ගෝපදේශ නිර්.ණායක සඳහා අවශ්‍ය සංශෝධන සිදු කරනු ලැබේ.
විවෘත විශ්වවිද්‍යාලයීය ඇතුළත් වීමේ ශිෂ්‍යාධාර වාර්.ෂිකව ප්රදානය කරනු ලැබේ. අසම්පූර්.ණ සහ කියවීමට අපහසු අයදුම්පත් විමසීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.
ශිෂ්‍යයින් විසින් පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ දිනයේ හෝ සති දෙකක් තුළ ශිෂ්‍ය කටයුතු හා සුභසාධන අංශය වෙත අයදුම්පත භාර දීම/ තැපැල් කිරීම/ විද්‍යුත් තැපෑල මඟින් සිදු කළ යුතු ය.
ලිපිනය :-
ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී,
ශිෂ්‍ය කටයුතු සහ සුභසාධන අංශය,
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
තැපැල් පෙට්ටිය 21,
නාවල, නුගේගොඩ.
Last Updated on 2 years