ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය නවක වදය /ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවමය ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමේ බිහිදොරට ඔබ සාදරයෙන් පිළිගනිමු

ඔබ මෙම ද්වාරයට ඉදිරිපත් කරන ලද තොරතුරු ද්වාරය භාර බලධාරීන් විසින් සෑම විටම නිර්නාමිකව සහ පූර්ණ රහස්‍යභාවයෙන් හසුරුවන බවට සහතික වේ.