University Bursary

University Bursary

University Bursary Selection Criteria
(Effective from Academic year 2016/2017)

The Open University of Sri Lanka is awarding Bursaries (University Bursary) to Students annually. The amount of the Bursary is 50% of the tuition fee paid by the student in the previous academic year for which the student is eligible. A student may be awarded a University Bursary only in two academic years, at different Levels of a study programme. Students shall be selected based on an application made by them on the basis of Merit and Need.

Eligibility Criteria for the Award of Bursary

  • Student should have been registered for a programme of study of a minimum duration of two years. However, those registered in programmes leading to one from to another in a difference level (e.g. Certificate, Advanced Certificate to Diploma/Degree) may also be considered for selection.
  • Student should have sat and attained a minimum Grade Point Average (GPA) of 2.0 in the final examinations of courses adding up to a total of at least 15 credits at the particular Level in the previous year.
  • Only courses considered for the final award of the programme will be taken to calculate the GPA.
  • The gross family income of the student shall be less than Rs 500,000/= (Student shall submit a Gramasewaka certificate that his/her annual gross family income is less than Rs. 500,000/=)
  • No disciplinary action should have been taken against the student.

Note:
The University from time to time may make necessary amendments to the criteria while abiding by the guidelines proposed in this document.

Incomplete and illegible applications will be rejected without any enquiry.

Students are requested to hand over/post the application to the Student Welfare Division on or before two weeks.

Return address :-
Senior Assistant Registrar
Student Affairs & Welfare Division
The Open University of Sri Lanka
PO Box 21, Nawala, Nugegoda

Email :  scholarships@ousl.lk

විශ්වවිද්‍යාල ශිෂ්‍යාධාර සඳහා තොරා ගැනීමේ නිර්.ණායක
(2016/2017 අධ්‍යයන වර්.ෂයේ සිට බලපැවැත්වේ)

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් වාර්.ෂිකව ශිෂ්‍යයින් වෙත ශිෂ්‍යාධාර (විශ්වවිද්‍යාල ශිෂ්‍යාධාර) ප්‍රදානය කරනු ලබයි. ශිෂ්‍යාධාර මුදල ශිෂ්‍යයා සුදුසුකම් ලබන පෙර අධ්‍යයන වර්.ෂයේදී ශිෂ්‍යයා විසින් ගෙවන ලද පාඨමාලා ගාස්තුවෙන් 50%ක ප්‍රධානයක් මෙම ශිෂ්‍යාධාරය ලෙස ප්‍රධානය කෙරේ. ශිෂ්‍යයෙකුට විශ්වවිද්‍යාල ශිෂ්‍යාධාරයක් පිරිනැමිය හැක්කේ අධ්‍යයන වැඩසටහනක විවිධ අදියරවල අධ්‍යයන වර්.ෂ දෙකකදී (02) පමණි. කුසලතාව හා අවශ්‍යතාව පදනම මත ශිෂ්‍යයින් විසින් ලබා දෙන අයදුම්පත් අනුව තෝරාගනු ලැබේ.

විශ්වවිද්‍යාල ශිෂ්‍යාධාර යෝග්‍යතාව සඳහා අදාල නිර්.ණායක

■ අවම වශයෙන් වසර 2ක කාල සීමාවක අධ්‍යයන වැඩසටහන් සඳහා ශිෂ්‍යයෙකු ලියාපදිංචි වී තිබිය යුතු ය. කෙසේ වෙතත්, එම ලියාපදිංචි වූ වැඩසටහන් එකින් එකට වෙනස් මට්ටම් වෙත යොමුවෙන වැඩසටහන් ද (උදා: සහතික පත්‍ර, උසස් සහතික පත්‍ර සිට ඩිප්ලෝමා/ උපාධි) තෝරාගැනීම සඳහා සලකා බැලිය හැකි ය.
■ අවසන් විභාගයට පෙනි සිට තිබීම හා එහිදී පසුගිය අධ්‍යයන වර්.ෂයේදී, අදාල අවසාන මට්ටම්වලදී, Credit 15ක් සඳහා GPA අගය අවම වශයෙන් 2.0ක අගයක් ලබාගෙන තිබිය යුතු ය.
■ වැඩසටහනේ අවසන් ප්‍රදානය සඳහා සලකා බැලෙන විෂයන් පමණක්, GPA ගණනය කිරීම සඳහා සලකනු ලැබේ.
■ ශිෂ්‍යයාගේ පවුලේ වාර්.ෂික දළ ආදායම රු. 500,000 ට අඩු විය යුතු ය. (ශිෂ්‍යයා විසින් ඔහුගේ/ ඇයගේ පවුලේ වාර්.ෂික දළ ආදායම රු.500,000 ට අඩු බවට ග්‍රාම සේවා සහතිකයක් ඉදිරිපත් කළ යුතු ය.)
■ ශිෂ්‍යයාට එරෙහිව කිසිඳු විනය ක්‍රියාක්‍රියාමාර්.ගයක් විශ්වවිද්‍යාලය මඟින් ගෙන නොතිබිය යුතු ය.

සටහන:
විශ්වවිද්‍යාලය විසින් වරින් වරට මෙම ලේඛනයේ අඩංගු නිර්.ණායක සඳහා අවශ්‍ය සංශෝධන සිදු කරනු ලැබේ.

අසම්පූර්.ණ සහ කියවීමට අපහසු අයදුම්පත් විමසීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

ශිෂ්‍යයින් විසින් පාඨමාලාවට අදාල අවසාන ලියාපදිංචි දිනයේ සිට සති දෙකක් තුළ ශිෂ්‍ය කටයුතු හා සුභසාධන අංශය වෙත අයදුම්පත භාර දීම/ තැපැල් කිරීම හෝ විද්‍යුත් තැපෑල මඟින් එවීම කළ යුතු ය.

ලිපිනය :-

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී,
ශිෂ්‍ය කටයුතු සහ සුභසාධන අංශය,
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
තැපැල් පෙට්ටිය 21,
නාවල, නුගේගොඩ.

Application Form English : 2023/24 Academic Year

Application Form English : 2024/25 Academic Year

The Open University of Sri Lanka
Apply Online