Special Notice to all Students and Staff

Special Notice to all Students and Staff

The Open University of Sri Lanka has decided to declare 28th November 2025 as a holiday, in accordance with the Public Administration Circular No 30/2025 issued by the Secretary, Ministry of Public Administration, Provincial Councils & Local Governments and considering the prevailing adverse weather condition in the County.

Prof. B. Sunil S. De Silva
Acting Vice-Chancellor
27.11.2025

සියලුම සිසුන් සහ කාර්‍යමණ්ඩලය වෙත දැනුම්දීමයි!

රටේ පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් සහ රාජ්‍ය පරිපාලන, පළාත්සභා හා පළාත් පාලන ලේකම් විසින් නිකුත් කරන ලද, 30/2025 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ද සැලකිල්ලට ගෙන 2025 නොවැම්බර් 28 වන දින විවෘත විශ්වවිද්‍යාලය සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත.

මහාචාර්ය බී. සුනිල් එස්. ද සිල්වා
වැඩ බලන උපකුලපති
2025.11.27