We kindly inform you that the Female & Male Hostels will be closed on 11.04.2025 from 8.30 am to 4.30 pm on 18.04.2025 for the Sinhala and Tamil New Year.
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සඳහා කාන්තා සහ පිරිමි නේවාසිකාගාර 2025.04.11 වන දින පෙ: ව: 8.30 සිට 2025.04.18 වන දින ප: ව: 4.30 දක්වා වසා තබන බව කාරුණිකව දන්වා සිටිමු.
Warden,
TRF, Open University of Sri Lanka
Nawala, Nugegoda