ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ පහත සඳහන් තනතුරුවලට උසස්වීම් සඳහා 2023.12.31 දිනට පහත දැක්වෙන සුදුසුකම් සපුරා ඇති ස්ථිර සේවක භවතුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2024.02.22 දින වේ.

ආදර්ශ අයදුම් පත්‍රය අනුව සකස් කරන ලද අයදුම්පත් අංශ ප්‍රධාන මඟින් 2024.02.22 දින හෝ ඊට පෙර ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී/අනධ්‍යයන ආයතන වෙත ඉදිරිපත් කරන්න.

Non Academic Promotions 2023 :   Notice       /     (Application) :   සිංහල | English

The Open University of Sri Lanka
Apply Online