Sports Notices

බැඩ්මින්ටන්  අනුශූරතාව  ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට

ශ්‍රී ලංකාවේ රජයේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාල 28ක් පරදා 2022 APIIT Extravaganza  තරගාවලියේ බැඩ්මින්ටන් අනුශූරතාව දිනූ විවෘත විශ්වවිද්‍යාලයේ බැඩ්මින්ටන් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්!

තරගාවලියේ, බැඩ්මින්ටන් අවසන් මහා තරගය සඳහා විවෘත විශ්වවිද්‍යාලය සමඟින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තරග වැදුණු අතර ඉන් තිරණාත්මක අනුශූරතාව සටහන් කිරීමට විවෘත විශ්වවිද්‍යාල කණ්ඩායම සමත් වූ බව සතුටින් දැනුම් දෙමු.

කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස, එච්.ජනක ඉරේෂ් ද සිල්වා (ඉංජිනේරු පීඨය), චාම්‍යා නිර්මාණි (කළමනාකරණ පීඨය), නිර්මාල් සිල්වා (ස්වභාවික විද්‍යා පීඨයා) , යශ්මිතා සංකපාලි දයාරත්න (මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා පීඨය), සිතුමිණ රවිශ්‍ය  (ඉංජිනේරු පීඨය), නිමාෂා පෙරේරා (කළමනාකරණ පීඨය), සජන රාජපක්ෂ (කළමනාකරණ පීඨය) සහ රිනේෂ් ඩිල්ශාන් (කළමනාකරණ පීඨය) තරග වැදුණි.

The Open University of Sri Lanka won Badminton runner-up

Congratulation to the OUSL who won the Badminton runner-up against 28 government and private universities in Sri Lanka in the APIIT Extravaganza tournament.

The OULS competed with the University of Sri Jayewardenepura for the badminton finals of the APIIT Extravaganza tournament and we are happy to announce that the Open University has marked a decisive victory.

Players squad are H. Janaka Iresh De Silva ( Faculty of Engineering) , Chamya Nirmani (Faculty of  Management), Nirmal Silva (Faculty of Natural sciences), Yasmitha Sankapali Dayarathna (Faculty of Humanities and Social Sciences), Sithumina Ravishya (Faculty of Engineering), Nimasha Perera (Faculty of Management), Sajana Rajapaksha (Faculty of Management) and Rinesh Dilshan(Faculty of Management).

இலங்கை திறந்த பல்கலைக்கழகம் பூப்பந்து போட்டியில் இராண்டாம் நிலையில் வெற்றி பெற்றுள்ளது 

APIIT களியாட்டப் போட்டியில் இலங்கையில் உள்ள 28 அரசு மற்றும் தனியார் பல்கலைக்கழகங்களிடையே எதிராக   பூப்பந்து போட்டியில் இராண்டாம் நிலையில் வெற்றி பெற்றுள்ள திறந்த பல்கலைக்கழக அணிக்கு மனமார்ந்த வாழ்த்துக்கள்.

 திறந்த பல்கலைக்கழகம் ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகத்துடன் போட்டியிட்டு திறந்த பல்கலைக்கழகம் ஒரு தீர்க்கமான வெற்றியைப் பெற்றுள்ளது என்பதை மகிழ்ச்சியுடன் தெரிவித்துக் கொள்கிறோம்.

வீரர்கள் அணி : ஹ.ஜனக இரேஷ் டி சில்வா  (பொறியியல் தொழில்நுட்ப பீடம் ),  சாம்யா நிர்மானி (முகாமைத்துவ பீடம் ),  நிர்மலா சில்வா (இயற்கை அறிவியல் பீடம் ), யஷ்மித சங்கபாளி தயரட்ன (மனிதநேயம் மற்றும் சமூக அறிவியல் பீடம்) சிதுமின ரவிஷ்ய (தொழில்நுட்ப பீடம் ), நிமாஷ பெரேரா (முகாமைத்துவ பீடம்), சஜன ராஜபக்ச (முகாமைத்துவ பீடம்) ,ரினேஷ் டில்ஷான் (முகாமைத்துவ பீடம்).

   

The Open University of Sri Lanka
Apply Online