Short Course in Screen Performance

අයදුම් කරන ආකාරය:
පාඨමාලාව සඳහා වන අයදුම්පත හා ලංකා බැංකුව සඳහා ගෙවීම් රිසිට් පත්‍රය මෙම වෙබ් අඩවියෙන් බාගත කරගන්න. බැංකු රිසිට් පත්‍රය පුරවා පාඨමාලා ගාස්තුව විවෘත විශ්වවිද්‍යාලයීය ලංකා බැංකු ගිණුමට බැර කරන්න

Application Form                 Bank Paying Voucher

Programme Code :
SCDLC
Programme Category :

කෙටිකාලීන පාඨමාලාව – තිරරූපී ප්‍රාසාංගිකරණය

Conducted by :
Center for Education Technology and Media (CETMe)
Programme Duration :

දින 21 (සති අන්ත )

Discipline(s) / Course(s) :
Short Course in Screen Performance
Medium :
සිංහල

අ.පො.ස. (සාමාන්‍ය පෙළ ) සමත්වීම හෝ ඒ සමාන වෙනත් සුදුසුකම්

Issuing of Applications :
අයදුම්පත් භාරගැනීම ආරම්භකර ඇත
Closing Date for Applications :
2023 ජුනි 25
Programme commencing date :

2023 ජූලි 15

පාඨමාලා ගාස්තුව රු. 40,000/-

This short course is conducted by the Centre for Educational Technology and Media (CETMe). For further details contact the coordinator,

Address:
අධ්‍යාපන තාක්ෂණ හා මාධ්‍ය මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, නාවල, නුගේගොඩ
Contact :
 0112881387, 0776797916
E-mal :
 sthil@ou.ac.lk

Add a Comment

The Open University of Sri Lanka
Apply Online